බෙන්තොට බෝධිමළුව රජමහා විහාරය.

බෙන්තොට බෝධිමළුව රජමහා විහාරය.

වනවාස විහාරය පසුකර තවත් කිලෝ මීටර එකහමාරක් පමණ ගිය තැන බෝධිමළුව රජමහා විහාරයට ප්‍රවිෂ්ට වීමට හැකය. බෙන්තොට රජමහා විහාර පංචමය අතරින් තැනි තලා භූමියක පිහිටි එකම රජමහා විහාරය බෝධිමළුව රජමහා විහාරයයි. අනෙක් විහාර මෙන්ම දිගු ඉතිහාසක් මෙම විහාරස්තානයට ද ඇති අතර අතීතයේ සිදු වූ පර සතුරු උවදුරු නිසා විහාරයේ වටිනා කලාකෘති සියල්ලක් ම පාහේ විනාශයට පත් වී ඇති බව ගවේශකයොන්ගේ අදහයි. මෙහි වැඩ සිටින සමාධි ප්‍රතිමා වහන්සේට පුරා විද්‍යාත්මක වශයෙන් හිමිවන වටිනාකම අතිමහත්ය.

May 30th, 2023