
Click here – https://esabha.lk/#/
මහජනතාව වෙත වඩා කාර්යක්ෂමව සහ ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් e-සභා ඇප් එක හඳුන්වා දී ඇත.
- මේ හරහා මහජන පැමිණිලි වඩා කාර්යක්ෂමව ඉටුකරගැනීමට අවස්ථාව සළසා ඇති අතර,
- ඔබට නිවසේ සිටම ඔබගේ පැමිණිලි (ඡායාරූප සහිතව) අප වෙත යොමු කිරීමේ හැකියාව පවතී.
- නාමිකව හෝ නිර්නාමික ඔබට පැම්ණිලි ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සළසා ඇති අතර
- සිංහල, දෙමළ , ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී.
ඔබේ පැමිණිලි සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීමට ඔබත් අදම e-සභා app එක download කරගන්න.


