අභිනව නව සභාපතිතුමා වැඩ භාර ගැනීම

අභිනව නව සභාපතිතුමා වැඩ භාර ගැනීම

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපති
ප්‍රේමකුමාර ලසන්ත විජේවර්ධන මැතිතුමා
නව තනතුරේ රාජකාරී
ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය
2025.07.01 දින බෙන්තොට ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ දී පැවැත් විණි.

March 23rd, 2026