බෙන්තොට ප්‍රාදේශීය සභාව මඟින් සිදු කරනු ලබන ප්‍රමුඛතම කාර්යයක් ලෙස ප්රාදේශය මාර්ගය සංවර්ධනය හඳුන්වා දිය හැකිය. ප්‍රදේශයයේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම මඟින් එහි ජනතාවට යහපත් ජීවන තත්වයක් උදා කර දීම සභාවේ කාර්යභාරයකි. එහි දී බලප්‍රදේශයේ ඇති සියළුම අතුරුමාර්ග ප්‍රාදේශීය සභාව මඟින් නඩත්තුකර පවත්වාගෙන යනු ලබන අතර එම මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම, මාර්ග දෙපස තණකොළ කැපීම, බොක්කු පාලම් ඉදිකරීම, පදික වේදීකා සැකසීම මෙහි දී සිදුකරනු ලැබේ.