1. හිඟ වරිපනම් අය කර ගැනීමේ ජංගම සේවයක් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන. 2. ප්‍රාදේශීය සභා මහජන ක්‍රීඩා පිටි හා සුසාන භූමි පවිත්‍රතා ශ්‍රමදාන පැවැත්වීමේ වැඩසටහන 3. ප්‍රාදේශීය සභා පොදු ළිං පවිත්‍ර කිරීමේ වැඩසටහන 4. ප්‍රාදේශීය සභා මාර්ගවල දෙපස හා කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහන 5. බල ප්‍රදේශයේ වීදි ලාම්පු නඩත්තුව සඳහා එක් දින ජංගම… Continue reading බෙන්තොට ප්‍රාදේශිය සභාව මඟින් 2026 පළාත් පාලන සතිය නිමිත්තෙන් ප්‍රදේශවාසින් වෙනුවෙන් පොදු, සුභ සාධන වැඩසටහන් මාලාවන්
Category: Uncategorized
නවීකරණය කරන ලද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම.
ජනතාවගේ සහ කාර්ය මණ්ඩලයේ පහසුව උදෙසා මෙන්ම කාර්යක්ෂම ජනතා සේවයක් ලබාදීම වෙනුවෙන් නවීකරණය කරන ලද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය 2025.12.23 දින ජනතා අයිතියට පත් කරන ලදී. මෙහි සමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරාධනයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාන්ත පෙරේරා මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී… Continue reading නවීකරණය කරන ලද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම.
මල්මඩුවාකන්ද ප්‍රදේශිය සභා පෙර පාසලේ දුවා දරුවන් සඳහා ඩෙස් පුටු ප්‍රධානය කිරීම.
2026.02.11 දින බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මල්මඩුවාකන්ද ප්‍රදේශිය සභා පෙර පාසලේ දුවා දරුවන් සඳහා ඩෙස් පුටු ප්‍රධානය කිරීමේ අවස්ථාව.
බෙන්තොට නගර සංවර්ධන සැලස්මේ සමාරම්භය
බෙන්තොට නගර සංවර්ධනය සඳහා මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති නගර සංවර්ධන සැලස්මක් සකස් කිරීමේ කටයුතු 2026.02.25 දින ආරම්භ කරන ලදී. ඊට අදාලව පවත්වනු ලැබූ සමාරම්භක හා පර්ශවකරුවන්ගේ පළමු රැස්වීම බෙන්තොට AIDA හෝටලයේදී නාගරික සංවර්ධන අධිකාරියේ කැඳවීමෙන් බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති තුමාගේ ඉල්ලීම හා අනුග්‍රහයෙන් යුතුව සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු… Continue reading බෙන්තොට නගර සංවර්ධන සැලස්මේ සමාරම්භය

