ප‍්‍රාදේශීය සභා

සභාව ආරම්භයේ සිට හැඳින්වීමක්

පළාත් පාලන ආයතනවල පාලනය තුලින් වඩාත් ඵලදායී සේවාවක් ඉටු කිරීමේ අරමුණින් 1988.01.01 දින ප‍්‍රාදේශීය සභා ක‍්‍රමය ආරම්භ කරන ලදි. මෙම පාලන ක‍්‍රමයේ ආරම්භයේදී ආයතනයේ ප‍්‍රධාන තනතුර ”විශේෂ කොමසාරිස්” නමින් හැඳින්වූ අතර එම තනතුර ඞී. සෝමජීව මහතා විසින් හොබවන ලදි. පසුව මෙම ක‍්‍රමය පළාත් පාලන මැතිවරණයත් සමඟම වෙනස්වූ අතර නව පාලන ක‍්‍රමය යටතේ ලේකම්වරයෙකු, සභාපති, උප සභාපති, මන්ත‍්‍රීවරුන් ඇතුළු පාලන මණ්ඩලයක් වෙත අදාල බලතල පැවරීමක් සිදු විය.

1991 වර්ෂයෙහි හඳුන්වා දුන් නව පාලන ක්‍රමය යටතේ තේරී පත් වුනු ආරම්භක නියෝජිත මණ්ඩලය පහත සඳහන් පරිදි විය.
01. සභාපති – ඕ.කේ. ජයසිරි නානායක්කාර මහතා
02. නියෝජ්‍ය සභාපති – ඩබ්ලිව්.ඞී. ගුණරත්න මහතා
03. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – බී.ජී.ඩබ්ලිව්. අමරසිරිවර්ධන මහතා
04. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එම්.එස්.එම්. අමීර් මහතා
05. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ආර්.එස්්. වික‍්‍රමසිංහ මහතා
06. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ජී.පී. විතාන මහතා
07. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා
08. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එච්.පී. සිරිල් ගුණසේකර මහතා
09. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ජේ.පී. සිරිවර්ධන මහතා
10. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පී.ඞී. සරත් ආනන්ද මහතා
11. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එල්.වී.පී. ජයසේකර මහතා
12. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ඩබ්ලිව්.එල්.එන්.ටී ද අල්විස් මහතා
ලේකම්වරයා ලෙස ඞී. සෝමජීව මහතා පත්කරන ලදි.
මෙම කාලය තුල පැවති පළාත් සභා මැතිවරණය සඳහා හිටපු සභාපති ජයසිරි නානායක්කාර මහතා ඉදිරිපත්වී ජයග‍්‍රහණය කිරීමත් නව සභාපති ලෙස ආර්.එස්්. වික‍්‍රමසිංහ මහතා පත්වීමත් සිදු විය. ජයසිරි නානායක්කාර මහතාගේ පුරප්පාඩුව සඳහා ඞී. කන්නන්ගර මහතා පත්විය. මෙම පාලන ක‍්‍රමයේ කාල සීමාව තුලම ප‍්‍රාදේශීය ලේකම්වරු අදාල තනතුරෙන් නිදහස් කිරීමෙන් අනතුරුව නව ලේකම් ලෙස ඞී.එච්. විජේවික‍්‍රම මහතා පත්කරන ලදි. එම සේවා කාලය තුල එම මහතා ස්ථාන මාරුවක් ලැබ යක්කලමුල්ල ප‍්‍රාදේශීය සභාවට යාම හේතුවෙන් නව ලේකම් ලෙස ඞී. අබේනායක මහතා පත් කරන ලදි.

ඉහත සඳහන් ධූර කාල අවසන් වීමෙන් පසු 1997 වර්ෂයේ පැවති මැතිවරණයෙන් පහත නම් සඳහන් පාලක මණ්ඩලය තේරී පත් විය.
01. සභාපති – කේ.වී.ඞී.එස්. කුමාරසිංහ මහතා
02. නියෝජ්‍ය සභාපති – පී.ඞී. සරත් ආනන්ද මහතා
03. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා
04. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ඩබ්ලිව්.එල්.එන්.ටී ද අල්විස් මහතා
05. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ඒ.එස්්. අස්සලආරච්චි මහතා
06. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ජේ.පී. සිරිවර්ධන මහතා
07. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – සනී කනහැරආරච්චි මහතා
08. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ආර්.එස්්. වික‍්‍රමසිංහ මහතා
09. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – අයි.කේ. නිලාන් ධම්මික මහතා
10. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ඩබ්ලිව්.ජී.ඞී.ඞී විජේරත්න මහතා
11. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එස්.ඒ. ඩික්සන් මහතා
12. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එම්. කේ. ජැක්සන් මහතා
2000.06.26 දින ලේකම් ඞී. අබේනායක මහතා විශ‍්‍රාම යාමෙන් පසු නව ලේකම් ලෙස එම්. ඩබ්ලිව්. ගුණවර්ධන මහතා පත් විය.

2002.03.20 දින පවත්වනලද පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වී 2002.04.16 සිට බලයට පත්වූ නව සභාව මෙසේය.
01. සභාපති – ආර්.එස්්. වික‍්‍රමසිංහ මහතා
02. නියෝජ්‍ය සභාපති – අල්විස් හෙට්ටිආරච්චිගේ දොන් රවීන්ද්‍ර පේ‍්‍රමලාල් මහතා
03. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ආර්. ඞී. සුමිත් දයාවංශ මහතා
04. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – තන්ත‍්‍රීගේ දේවප‍්‍රිය කීර්ති ශී‍්‍ර ධර්මරත්න මහතා
05. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – නන්දන ප‍්‍රදීප් කුමාර ලොකුසූරිය මහතා
06. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – හෙට්ටිආරච්චිගේ පේ‍්‍රමසිරි මහතා
07. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – අමීර් මොහොමදු සහීල් මොහොමඞ් මහතා
08. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එම්. කේ. ජැක්සන් මහතා
09. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පී.ඞී. සරත් ආනන්ද මහතා
10. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – කේ.වී.ඞී.එස්. කුමාරසිංහ මහතා
11. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – කේ.ඞී. මිගාර හේමින්ද වලල්ලාවිට මහතා
12. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ප්‍රෙඞී.ඊ. වීරකෝන් මහතා
2003.06.29 දින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප්‍රෙඞී.ඊ. වීරකෝන් මහතා අභවප‍්‍රාප්ත වූයෙන් 2003.10.08 දින සිට ලේකම්වසම් වසන්ත අබේසිරි ගුණවර්ධන මහතා නව මන්ත‍්‍රී ලෙස දිවුරුම් දෙන ලදි.

2006.03.30 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ නව සභාව මෙසේය.
01. සභාපති – එම්. කේ. ජැක්සන් මහතා
02. නියෝජ්‍ය සභාපති – පී.ඞී. සරත් ආනන්ද මහතා
03. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පේ‍්‍රමකුමාර විජේවර්ධන මහතා
04. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ප‍්‍රදීප් කුමාර පෙරේරා මහතා
05. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – මිගාර හේමින්ද වලල්ලාවිට මහතා
06. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා
07. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – සනී කනහැරආරච්චි මහතා
08. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ආර්.එස්්. වික‍්‍රමසිංහ මහතා
09. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – නිලන්ත තුෂාර මැදගොඩ මහතා
10. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – හෙට්ටිආරච්චිගේ පේ‍්‍රමසිරි මහතා
11. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පී. එල්. සෝමසිරි මහතා
12. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ලේකම්වසම් වසන්ත අබේසිරි ගුණවර්ධන මහතා

2011.03.17 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ නව සභාව මෙසේය.
01. සභාපති – ගයාන් කි‍්‍රෂාන්ත සිරිමාන්න මැතිතුමා
02. නියෝජ්‍ය සභාපති – ආර්.එස්්. වික‍්‍රමසිංහ මැතිතුමා
03. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පී.ඞී. සරත් ආනන්ද මැතිතුමා
04. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – එම්. කේ. ජැක්සන් මැතිතුමා
05. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පේ‍්‍රමකුමාර විජේවර්ධන මැතිතුමා
06. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ප‍්‍රදීප් කුමාර පෙරේරා මැතිතුමා
07. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – නිලූක ගුණසේකර මැතිතුමා
08. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – සෞම්‍ය කුමාරද සිල්වා මැතිතුමා
09. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – හෙට්ටිආරච්චිගේ පේ‍්‍රමසිරි මැතිතුමා
10. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – නිලන්ත තුෂාර මැදගොඩ මැතිතුමා
11. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – ජනක ප‍්‍රසන්න කාරියවසම් මැතිතුමා
12. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – වසන්ත ගුණවර්ධන මැතිතුමා
13. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී – පුබුදු තුෂාරක කොට්ටහච්චි මැතිතුමා

2013.08.12 දින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී වසන්ත ගුණවර්ධන මැතිතුමාගේ සභික ධූරය අහෝසි වූයෙන් 2013.08.03 දින සිට පුබුදු තුෂාරක කොට්ටහච්චි මැතිතුමා නව මන්ත‍්‍රී ලෙස දිවුරුම් දෙන ලදි.
2015.05.15 දිනෙන් පසු සභාව විසුරුවා හරින ලදිග

ඉන් පසුව 2018.02.10 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ නව සභාව මෙසේය.
සභාපති – පීගඩීග සරත් ආනන්ද මැතිතුමා
උප සභාපති – ආර්ග කසුන් මහේන්ද්‍ර ද සිල්වා මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – එම්ග කේග ජැක්සන් මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – හෙට්ටිආරච්චිගේ ප්‍රේමසිරි මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – ඩීග ප්‍රේමකුමාර ලසන්ත විජේවර්ධන මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – එම්ග ඩබ්ග නිලුක එරන්ද ගුණසේකර මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – කේග ඩීග ජනක ප්‍රසන්න මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – කේග එච්ග චමිල මහේෂ් ජයසේකර මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – ඩීග හෙලන් කුමාර මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – කේග ඩීග මිගාර නේමින්ද වලල්ලාවිට මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීගඒග සුනිල් සාන්ත මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – ඩීග ධම්මික ගංගා කුමාරි විජේවර්ධන මැතිතුමිය
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීගඒග අයේෂ් මධුසංක මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීගඒග චාන්දනී හේමමාලි මැණිකේ මැතිතුමිය
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීගඑල්ග සෝමසිරි මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීග ඩබ්ග අයෝධ්‍යා විජයමාලි මැතිතුමිය
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීග ලෙනිකා දුෂන්ති මැතිතුමිය
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – එච්ග ඩීග හිරෝෂනී නදීකා විජේරත්න මැතිතුමිය
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – ඩබ්ග ඒග නිපුන රුවන් මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – පීග කේග සුනිල් වීරසිංහ මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – ටීග රෝහණ ශ්‍රී ධර්මරත්න මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – එච්ග එම්ග ඩීග සුරංග ඉන්ද්‍රලාල් නිරෝෂන් මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – එච්ග ඩීග දිලාන් මධුරංග මැතිතුමා
ප්‍රාදේශීය සභා මන්ත්‍රී – එල්ග ඩබ්ග රත්නපාල මැතිතුමා

2021.06.23 දින ගරු මන්ත්‍රී කේගඩී ජනක ප්‍රසන්න මැතිතුමා ඉවත්වීම හේතුවෙන් අස්වින් මනුරංග සමරනායක මහතා නව මන්ත්‍රී ලෙස දිවුරුම් දෙන ලදීග
2021.12.20 දින ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටීග රෝහණ ශ්‍රී ධර්මරත්න මැතිතුමා අභවප්‍රාත්ත වූයෙන් 2022.03.09 දින සිට ඩීගඑම්ග සීග තාරක විජේකෝන් මහතා නව මන්ත්‍රී ලෙස දිවුරුම් දෙන ලදීග
2022.02.05 දින ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්ග ඩබ්ග රත්නපාල මැතිතුමා අභවප්‍රාත්ත වූයෙන් 2022.09.08 දින සිට එම්ගජේග නිරෝෂන් මුණසිංහ මහතා නව මන්ත්‍රී ලෙස දිවුරුම් දෙන ලදීග