ප්රදේශයේ සිතියම
බෙන්තොට ප්රාදේශීය සභා බල ප්රදේශය ග්රාම නිලධාරී වසම් ලේඛනය
| අනු අංකය | ග්රාම නිලධාරී අංකය | ග්රාම නිලධාරී වසම | වර්ග ප්රමාණය (හෙක්ටයාර) |
|---|---|---|---|
| 01 | 01 | පහුරුමුල්ල | 114 |
| 02 | 02 | අංගාගොඩ | 51 |
| 03 | 02 ඒ | වරාහේන | 309 |
| 04 | 03 | යාත්රාමුල්ල | 45 |
| 05 | 03 ඒ | බෝධිමළුව | 72 |
| 06 | 03 බී | සිංහරූපාගම | 54 |
| 07 | 03 සී | කෝම්මල | 99 |
| 08 | 03 ඞී | හුංගන්තොට- වඩුමුල්ල | 70.8 |
| 09 | 05 | දෝපේ | 152 |
| 10 | 05 බී | කහගල්ල | 49 |
| 11 | 06 | දෙද්දුව | 923 |
| 12 | 08 | යාලේගම | 50.38 |
| 13 | 08 ඒ | ගල්බඩ | 58 |
| 14 | 08 බී | ඔලගන්දුව | 118 |
| 15 | 08 සී | අතුරුවැල්ල | 151 |
| 16 | 09 | කයිකාවල | 68 |
| 17 | 09 ඒ | ඇටවලවත්ත බටහිර | 38 |
| 18 | 09 බී | ඇටවලවත්ත නැගෙනහිර | 38 |
| 19 | 09 සී | හබක්කල | 70 |
| 20 | 10 | කහවෙගම්මැද්ද | 72 |
| 21 | 10 ඒ | වරකමුල්ල | 104 |
| 22 | 10 බී | අකාඩෙගොඩ | 130 |
| 23 | 10 සී | කන්දෙමුල්ල | 89 |
| 24 | 11 | ගෝනගලපුර | 122 |
| 25 | 11 ඒ | මුල්ලෙගොඩ | 85.8 |
| 26 | 11 බී | ගල්තුඩුව | 106 |
| 27 | 11 සී | ගලගම | 80 |
| 28 | 11 ඞී | දොඹගහවත්ත | 226 |
| 29 | 11 ඊ | කොළණිය | 119 |
| 30 | 12 | හබුරුගල | 162 |
| 31 | 12 ඒ | තොටකනත්ත | 68 |
| 32 | 12 බී | තුන්දුව නැගෙනහිර | 32 |
| 33 | 12 සී | තුන්දුව බටහිර | 39 |
| 34 | 12 ඞී | සූරියගම | 148 |
| 35 | 12 ඊ | ඇලකාක | 86 |
| 36 | 12 එෆ් | වියන්දුව | 71.5 |
| 37 | 13 | රන්තොටුවිල | 306 |
| 38 | 13 ඒ | මොරගොඩ | 146.5 |
| 39 | 13 බී | මාලවල | 89 |
| 40 | 14 | මහගොඩ | 233 |
| 41 | 14 ඒ | මිරිස්වත්ත | 458 |
| 42 | 14 බී | මහවිල නැගෙනහිර | 56 |
| 43 | 14 සී | මහවිල බටහිර | 144 |
| 44 | 14 ඞී | පිලේකුඹුර | 160 |
| 45 | 14 ඊ | ඇතුන්ගාගොඩ | 172 |
| 46 | 40 | මහ ඌරගහ | 268 |
| 47 | 40 ඒ | කොටුවබැන්දහේන | 297 |
| 48 | 40 බී | හිපන්වත්ත | 187 |
| 49 | 40 සී | කුඩා ඌරගහ | 228 |
| 50 | 40 ඞී | ඉහල මාලවල | 247 |
| 51 | 40 ඊ | දෙල්කබලගොඩ | 294 |
බෙන්තොට ප්රාදේශීය සභා බල ප්රදේශය මැතිවරණ කොට්ඨාස නාම ලේඛනය
| කොට්ඨාස අංකය | කොට්ඨාසයේ නම |
|---|---|
| 01 | යාත්රාමුල්ල |
| 02 | බෝධිමළුව |
| 03 | දෝපේ |
| 04 | හබුරුගල |
| 05 | ඇලකාක |
| 06 | මහගොඩ |
| 07 | ගෝනගලපුර |
| 08 | අතුරුවැල්ල |
| 09 | කයිකාවල |
| 10 | වරකාමුල්ල |
| 11 | මිරිස්වත්ත |
| 12 | රන්තොටුවිල |
| 13 | මහ ඌරගහ |

