ලෝක ළමා දිනය සැමරුම

ලෝක ළමා දිනය සැමරුම

බෙන්තොට ප්‍රාදේශීය සභාව මගින් පෙර පාසල් දූ දරුවන් සමගින් ඔක්තෝබර් මස පළමු වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය සැමරුම සඳහා සභාපති තුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සභා ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් විය…

October 5th, 2026