1. හිඟ වරිපනම් අය කර ගැනීමේ ජංගම සේවයක් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන.
2. ප්‍රාදේශීය සභා මහජන ක්‍රීඩා පිටි හා සුසාන භූමි පවිත්‍රතා ශ්‍රමදාන පැවැත්වීමේ වැඩසටහන
3. ප්‍රාදේශීය සභා පොදු ළිං පවිත්‍ර කිරීමේ වැඩසටහන
4. ප්‍රාදේශීය සභා මාර්ගවල දෙපස හා කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහන
5. බල ප්‍රදේශයේ වීදි ලාම්පු නඩත්තුව සඳහා එක් දින ජංගම සේවයක් පැවැත්වීමේ වැඩසටහන
6. කසළ වෙන් කර ලබා දීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන
7. ගෙවතු වගාකරුවන් දැනුවත් කිරීම හා ඔවුන් සඳහා කොම්පොස්ට් පොහොර ලබා දීමේ වැඩසටහන සහ රුක්රෝපණ වැඩසටහන
8. වෛද්‍ය කඳවුරක් හා උපදේශන වැඩසටහනක් පැවැත්වීම
9. සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමේ වැඩසටහන
10. පුස්තකාල පාඨක ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම
බෙන්තොට ප්‍රාදේශිය සභාව මඟින් 2026 පළාත් පාලන සතිය නිමිත්තෙන් ප්‍රදේශවාසින් වෙනුවෙන් පොදු, සුභ සාධන වැඩසටහන් මාලාවන්


