
දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් 2025.06.24 පැවැති ඡන්ද විමසුමේදී බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපති ලෙස දොන් ප්‍රේමකුමාර ලසන්ත විජේවර්ධන මැතිතුමා හා ගරු උපසභාපති ලෙස වික්‍රමආරච්චිගේ දොන් ප්‍රසන්න ප්‍රදීප් කුමාර ගුණවර්ධන මැතිතුමා පත්විය.


