වස විසෙන් තොර පිරිසිදු අහාර ප්‍රදේශයේ ජනතාවට ලබා දීම සඳහා ආහාර සාම්පල ලබාගෙන පරික්ෂා කිරීම් කටයුතු බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් සිදුකරගෙන යනු ලැබේ. මෙය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ වෙනුවේ සභාව මඟින් ප්‍රතිපාදන ලබාදෙනු ලැබේ.