පුස්තකාල පවත්වාගෙන යාම

පුස්තකාල පවත්වාගෙන යාම

බෙන්තොට ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරන තවත් සත්කාරයක් ලෙස මහජන පුස්තකාල පවත්වාගෙන යාම පෙන්වා දිය හැක. ප්‍රදේශයේ පාසැල් දරු දැරියන්ගේ සිට වැඩිහිටි ප්‍රජාවගේ දැනුම සහ ආකල්ප ගොඩනැංවීමට හැකියාව මේ හරහා ලැබී ඇත. ගුණ නුවනින් පිරි සමාජයක් බිහි කිරීමෙහිලා දායකත්වය මෙම පුස්තකාල මඟින් ලබා දෙනු ඇත. මේ වන විටත් අංග සම්පූර්ණ පුස්තකාල හතරක් සහ ජංගම පුස්තකාලයක් පවතත්වාගෙන යනු ලැබේ. මේ හරහා බල ප්‍රදේශයේ පාසැල් සිසුන්ට හා පාඨකයන්ට විශාල සේවාවක් ලබා දීමට හැකි වී ඇත.

අනු අංකයපුස්තකාලයේ නමලිපිනයපුස්තකාල කාර්යය මණ්ඩලයදුරකථන අංකය2023
ජනවාරි මසට
පොත් සංඛ්‍යාව
2023
ජනවාරි මසට පාඨක සංඛ්‍යාව
විවෘත වේලාවන් සහ දිනයන්
01බෙන්තොට
මහජන පුස්තකාලය
බෙන්තොටජී.අයි.කුමාරසිංහ
ජේ.ජි.පි.ඩබ්ලිව්.වජිරාණි
077-6195871
077-8687119
128192947රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෑම දිනකම
පෙ.ව. 8.30
සිට
ප.ව. 4.30 දක්වා
විවෘතව පවති.
02හබුරුගල
මහජන පුස්තකාලය
හබුරුගල,
බෙන්තොට.
ටී.ඒ.එම්.ගුණරත්න
එච්.ඒ.අයි.සුමුදු
077-6308310
071-3237233
85131685
03ඉඳුරුව
මහජන පුස්තකාලය
ඉඳුරුව,
බෙන්තොට.
ඒ.එච්.හර්ෂි කාංචනා
ඩබ්ලිව්.ජී.එල්. නිමන්තිකා
071-4129556
071-2859830
84941198
04ගෝනගල
මහජන පුස්තකාලය
ගෝනගල,
ඉඳුරුව.
යූ.කේ.ප්‍රදීපා ලක්මාලි071-37996842760409රජයේ නිවාඩු සහ ඉරිදා, බ්‍රහස්පතින්දා දිනයන් හැර සෑම දිනකම
පෙ.ව. 8.30
සිට
ප.ව. 4.30 දක්වා
විවෘතව පවති.
05කුඩා ඌරගහ
ජංගම පුස්තකාලය
ක්ෂේත්‍රාරාම විහාරය, කුඩා ඌරගහ,බෙන්තොට.යූ.කේ.ප්‍රදීපා ලක්මාලි071-37996842873229බ්‍රහස්පතින්දා දින පමණක් ග්‍රන්ථ බැහැර දෙනු ලැබේ