ආයුර්වේද බෙහෙත්ශාලා පවත්වාගෙන යෑම

ආයුර්වේද බෙහෙත්ශාලා පවත්වාගෙන යෑම

බෙන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කර නිරෝගිමත් ප්‍රජාවක් බිහි කරලීමේ අරමුණින් අංග සම්පූර්ණ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන තුනක් මේ වන විට පවත්වාගෙන යනු ලැබේ. ඒ හරහා ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ගුණාත්මක වෛද්‍ය සේවාවක් ප්‍රාදේශීය සභාව විසින් සපයනු ලැබේ.

අනු අංකයආයුර්වේදයේ නමලිපිනයවෛද්‍යතුමිය ගේ නමදුරකථන අංකය
01බෙන්තොට
නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව
බෙන්තොටවෛද්‍ය ඒ.කේ.පී.ඉරෝෂා071-8047450සඳුදා, බදාදා සිකුරාදා දිනයන් හි
පෙ.ව. 9.30 සිට
ප.ව. 3.30 දක්වා ද
සෙනසුරාදා දින
පෙ.ව 9.30 සිට
ප.ව. 12.30 දක්වාද විවෘතව පවති.
රජයේ නිවාඩු දිනයන්හිදී වසා ඇත.
02ඉඳුරුව
නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව
ඉඳුරුවවෛද්‍ය ඒ.කේ.පී.ඉරෝෂා071-8047450අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
දිනයන් හි
පෙ.ව. 9.30 සිට
ප.ව. 3.30 දක්වා
විවෘතව පවති.
රජයේ නිවාඩු දිනයන්හිදී වසා ඇත
03හබුරුගල
නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව
හබුරුගලවෛද්‍ය ඒ.කේ.එච්.ද සිල්වා071-8485284සතියේ සෑම දිනකම
පෙ.ව. 9.30 සිට
ප.ව. 3.30 දක්වා ද
සෙනසුරාදා දින
පෙ.ව 9.30 සිට
ප.ව. 12.30 දක්වාද
විවෘතව පවති.
රජයේ නිවාඩු දිනයන්හිදී වසා ඇත